Featured Post

Ascii Code

මෙහි A අකුර සදහා දහයේ පාදයේ අගය 65 ද a සදහා දහයේ පාදයේ අගය 97 දවේ අනෙක් අක්ෂර අනුපිළිවෙලකට කියවයි.

BLOG ADMIN

  •  මම නුවන් ප්‍රසන්න. මම ඉගෙන ගන්නේ අඔගස්දෝව ජනාධිපති විද්‍යාලයේ 12වෙනි ශ්‍රේණියේ. උසස්පෙළ හදාරන විෂය වන්නේ තාක්ෂණය විෂයයි. 3 කාණ්ඩයේ මම තෝරාගෙන ඇත්තේ I.C.T විෂය ධාරාවයි.  ලංකාවේ මෙම විෂය තෝරගත්ත ගොඩක් අය ඉන්නවා ඒක හින්දා ඒ අයගේ ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම බ්ලොග් එක උදව් වෙයි කියලා මම හිතනවා.
     තාක්ෂණය කරන යහලුවෝ ඉන්නවනම් මෙම බ්ලොග් එක කර ගෙන යාමට ඔබගේ ප්‍රතිචාර අපිට ගොඩක් වැදගත් එම නිසා මම ඉල්ලන එකම ඉල්ලීම බ්ලොග් එක කියවලා නිකම්ම යන්නේ නැතුව හොදයිනම් Facebook page එකට  Like කරන්න.
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය කරන අයට පුලුවන්නම් ඔබගේ පාසලේ හෝ පන්තියේ ඉගෙන ගත් විෂය කරුණු අප වෙත එවන්න. 
 Email           :-  nuwanprasannaekanayaka6@gmail.com
My School    :- Ambagasdowa president college

Post a Comment