Featured Post

Ascii Code

මෙහි A අකුර සදහා දහයේ පාදයේ අගය 65 ද a සදහා දහයේ පාදයේ අගය 97 දවේ අනෙක් අක්ෂර අනුපිළිවෙලකට කියවයි.

Logic gates (තාර්කික ද්වාර)


                      මේ මගින් තාර්කික ද්වාර 3 හා එවන් නිර්මාණය වන්නාවූ තාර්කික ද්වාර 4 පිලිබදව සාකච්චා කරනු ලැබේ.

  • මුලික තාර්කික ද්වාර

    1. NOT
    2. OR
    3. AND
  • සංයෝජිත තාර්කික ද්වාර

    1. XOR
    2. NOR
    3. NAND
    4. XNOR
  • මුලික තාර්කික ද්වාර
AND තාර්කික ද්වාරය


  • ඉහත පරිපථයේ A සහ B යතුරු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ  කර ඇත. එම පරිපථයේ A සහ B අතුරු දෙකම සංවෘත්තව (ON) ඇතිවිට පමණක් පරිපථය තුලින් ධාරාව ගමන් කරයි. එසේ නොමැති කිසිම අවස්ථාවක පරිපථය තුලින් ධාරාව ගමන් නොකරන බැවින් බල්බ නොදල්වේ. මෙහි A සහ B යන යතුරු වලට ගතහැකි අගයන් දෙකකි. ON/OFF එබැවිනි  A සහ B බුලීය විචල්‍යය දෙකක් ලෙස සැලකිය හැකිය.
  • මෙම පරිපතයට අදාල සත්‍යතා වගුව පහත පරිදි වේ.

    • AසහB ආදනයන් පමණක් 1 වූ විට ප්‍රතිධානය 1 වේ.

    OR තාර්කික ද්වාරය 
    • AසහB යතුරු දෙකක් සමාන්තර ගතව සම්බන්ධකර ඇති ඉහත පරිපථයේ AසහB යතුරු දෙකම වීවෘත්ත කර ඇති විට පමණක් පරිපථය තුලින් ධාරාව ගමන් නොකරයි.
    • පරිපථයට අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
    NOT තාර්කික ද්වාරය
    • NOT ද්වාරය මගින් තාර්කික (නැත) අර්ථය භෞතික වශයෙන් ඉදිරිපත් කිරීම.
    • සංයෝජිත තාර්කික ද්වාර
    NAND තාර්කික ද්වාරය

    • AND ද්වාරය සහ NOR ද්වාර ශ්‍රේණිගතව සම්බන්ද කිරීම මගින් ලැබෙන ප්‍රතිඵල NAND ද්වාරයෙන් ලැබේ.
    • NAND සත්‍යතා වගුව පහත දැක්වේ.
    NOR තාර්කික ද්වාරය 
    • OR ද්වාරය හා NOT ද්වාරය ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් NOR ද්වාරයක් ලැබේ.
    • NOR ද්වාරයට අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
    XOR ද්වාරය (EXCLUSIVE OR)

    • Exclusive OR යන පදයෙන් XOR යන්න ලබාගෙන ඇත ඉන් අදහස් වන්නේ එක් අදනයක් පමණක් 1 වූ විට ප්‍රතිධානය 1 වන බවය.
    • XOR ද්වාරයේ අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
    XNOR ද්වාරය
    • XNOR ද්වාරයේ සත්‍යතා වගුව පහත දැක්වේ.

    Newer Oldest

    Related Posts

    Post a Comment