මේ මගින් තාර්කික ද්වාර 3 හා එවන් නිර්මාණය වන්නාවූ තාර්කික ද්වාර 4 පිලිබදව සාකච්චා කරනු ලැබේ.
- NOT
- OR
- AND
- XOR
- NOR
- NAND
- XNOR
AND තාර්කික ද්වාරය
|
- ඉහත පරිපථයේ A සහ B යතුරු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. එම පරිපථයේ A සහ B අතුරු දෙකම සංවෘත්තව (ON) ඇතිවිට පමණක් පරිපථය තුලින් ධාරාව ගමන් කරයි. එසේ නොමැති කිසිම අවස්ථාවක පරිපථය තුලින් ධාරාව ගමන් නොකරන බැවින් බල්බ නොදල්වේ. මෙහි A සහ B යන යතුරු වලට ගතහැකි අගයන් දෙකකි. ON/OFF එබැවිනි A සහ B බුලීය විචල්‍යය දෙකක් ලෙස සැලකිය හැකිය.
- මෙම පරිපතයට අදාල සත්‍යතා වගුව පහත පරිදි වේ.
|
- AසහB ආදනයන් පමණක් 1 වූ විට ප්‍රතිධානය 1 වේ.
OR තාර්කික ද්වාරය
- AසහB යතුරු දෙකක් සමාන්තර ගතව සම්බන්ධකර ඇති ඉහත පරිපථයේ AසහB යතුරු දෙකම වීවෘත්ත කර ඇති විට පමණක් පරිපථය තුලින් ධාරාව ගමන් නොකරයි.
- පරිපථයට අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
NOT තාර්කික ද්වාරය
- NOT ද්වාරය මගින් තාර්කික (නැත) අර්ථය භෞතික වශයෙන් ඉදිරිපත් කිරීම.
NAND තාර්කික ද්වාරය
- AND ද්වාරය සහ NOR ද්වාර ශ්‍රේණිගතව සම්බන්ද කිරීම මගින් ලැබෙන ප්‍රතිඵල NAND ද්වාරයෙන් ලැබේ.
- NAND සත්‍යතා වගුව පහත දැක්වේ.
NOR තාර්කික ද්වාරය
- OR ද්වාරය හා NOT ද්වාරය ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් NOR ද්වාරයක් ලැබේ.
- NOR ද්වාරයට අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
XOR ද්වාරය (EXCLUSIVE OR)
- Exclusive OR යන පදයෙන් XOR යන්න ලබාගෙන ඇත ඉන් අදහස් වන්නේ එක් අදනයක් පමණක් 1 වූ විට ප්‍රතිධානය 1 වන බවය.
- XOR ද්වාරයේ අදාල සත්‍යතා වගුව පහත දැක්වේ.
XNOR ද්වාරය
- XNOR ද්වාරයේ සත්‍යතා වගුව පහත දැක්වේ.
Post a Comment